දේශීයප්‍රමුඛ පුවත 1

මෙම රජයේ පළමු විදේශ ආයෝජනය

(UTV – සිංහල) – නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා කටයුතු සුදානම් කෙරේ.

නව රජය බලයට පත්වීමෙන් පසු ක්‍රියාත්මක කෙරෙන පළමු විදේශ ආයෝජන ව්‍යාපෘතිය සඳහා කටයුතු සුදානම් කෙරේ.

මෙම ආයෝජනය සඳහා පෙරනියල් රියල් එස්ටේට් හෝල්ඩිංග්ස් සමාගම සූදානම් බව රජය පවසයි.

කොළඹ බාලදක්ෂ මාවතේ බේරේ වැව සහ ෂැංග්‍රිලා හෝටලය අතර පිහිටි අක්කර තුනක භූමි භාගය තුළ මෙම ආයෝජනය සිදු කිරීමට නියමිතය.

ඇ.ඩො. මිලියන 250 ක විදේශ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් මහල් 30 ක වාණිජ කුලුනක් ඉදිකිරීමට යෝජිත අතර නව නිවාස ඒකක 700 ක්ද ස්ථාපනය කෙරේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් -19 ගෝලීය හදිසි සෞඛ්‍ය අවදානම තවදුරටත්

Mohamed Dilsad

හිටපු ජනාධිපති මෛත්‍රීපාල ට එරෙහි නඩුවක් ඒකපාර්ශවීයව විභාග කිරීමට පියවර

Editor O

පාසල් නිවාඩුව ගැන දැනුම්දීමක්

Editor O

Leave a Comment