ව්‍යාපාරික

කෙසෙල් කෙඳි භාවිත කරමින් රෙදිපිළි නිෂ්පාදනය කරයි

(UTV | කොළඹ) –  ලංකාවේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ඇඟළුම් හා පේෂ කර්මාන්ත ආයතනය විසින් කෙසෙල් කෙඳි භාවිත කර රෙදිපිළි හා ඇඟළුම් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබේ. 

එමඟින් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 25 ක අපනයන ආදායමක් ලබාගැනීමට අපේක්ෂා කරන බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

හෙක්ටයාර 53,000 ක භූමි ප්‍රමාණයක කෙසෙල් වගා කර ඇති අතර, ඉන් මෙට්‍රික් ටොන් හාරලක්ෂ 50,000 ක වාර්ෂික කෙසෙල් නිෂ්පාදනයක් සිදුකරනු ලබයි.

එම අස්වැන්න ලබාගැනීමෙන් පසු ඉවතලන අපද්‍රව්‍ය මඟින් මෙම කෙසෙල් කෙඳි ලබාගැනීමට අදාළ ව්‍යාපෘතිය මගින් ඇඟළුම් හා පේෂ කර්මාන්ත ආයතනය විසින් අපේක්ෂා කරනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලීසිං සඳහාත් සහනයක් හිමිවන ළකුණු

Mohamed Dilsad

නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත‍්‍රා දෙකක් ෂී ෂෙල්ස් රාජ්‍යයට පිරිනැමේ.

Mohamed Dilsad

පොල් වගාවේ අභිවෘද්ධිය උදෙසා පොල් වගාකරුවන්ට සහන රැසක්

Mohamed Dilsad

Leave a Comment