ව්‍යාපාරික

නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත‍්‍රා දෙකක් ෂී ෂෙල්ස් රාජ්‍යයට පිරිනැමේ.

(UTV| කොළඹ) – ශ්‍රී‍්‍ර ලංකා නාවික හමුදාව නිෂ්පාදනය කළ යාත‍්‍රා දෙකක් ෂී ෂෙල්ස් රාජ්‍ය වෙත භාරදීම අද (01) කොළඹ වරාය පරිශ‍්‍රයේදී සිදුවීමට නියමිතය.

මෙම අවස්ථාව සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ ෂී ෂෙල්ස් උප ජනාධිපති වින්සන්ට් මෙරිටන් එක්වීමට නියමිත බව බව නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක ඉසුරි සූරිය බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම යාත‍්‍රා අන්තර්ජාතික ප‍්‍රමිතියක් යටතේ නිෂ්පාදනය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව සීනි කර්මාන්ත ව්‍යාපෘති ඇරඹීමට සැලසුම්

Mohamed Dilsad

පෙට්‍රල් ඩීසල් කොන්ත්‍රාත්තු සිංගප්පූරු සමාගම් දෙකකට බාරදෙයි

Mohamed Dilsad

PCR පරීක්ෂණය සඳහා අය කළ හැකි ගාස්තු

Mohamed Dilsad

Leave a Comment