ප්‍රමුඛ පුවත 1

එළවලු මිල පහල හෙලීමට රජයේ වැඩපිළිවෙලක් [VIDEO]

(UTV | කොළඹ) – එළවලු මිල පහල හෙලීම සඳහා රජය මගින් එළවලු අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

ඇහැලියගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පුද්ගලයෙකු වහලය මතින් වැටී මරුට

Mohamed Dilsad

විදේශ ඇමතිගෙන් අද පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය [VIDEO]

Mohamed Dilsad

Leave a Comment