ප්‍රමුඛ පුවත 1

ඇඹිලිපිටියේ රිය අනතුරකින් 3කු මිය යයි

(UTV | කොළඹ) – අද උදෑසන 05.00ට පමණ ඇඹිලිපිටිය සංඛපාල ප්‍රදේශයේ දී සිදු වු රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබේ.

බස් රථයක් සහ කුඩා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

අනතුරෙන් මියගොස් ඇත්තේ කුඩා ලොරි රථයේ ගමන් කළ පුද්ගලයින් තිදෙනෙක් බව පොලිසිය පවසයි.

තුවාල ලැබු තවත් දෙදෙනෙකු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විපක්‍ෂ නායක ගැන තීන්දුව අද

Mohamed Dilsad

මෙරට වාහන භාවිතය 38% කින් ඉහළට

Mohamed Dilsad

අයහපත් කාළගුණය නිසා කළු ගඟ, කැලණි ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

Leave a Comment