ප්‍රමුඛ පුවත 1

තමා දෙදණ නවන්නේ තෙරුවන්ට පමණයි [VIDEO]

(UTV | කොළඹ) – තමා දෙදණ නවන්නේ අවනිතියට නොව තෙරුවන්ට පමණක් බවත් 2005 වසරේදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්කිරීම සිදුකල කැපකිරීම සම්බන්ධයෙන් තමා ජාතියෙන් සමාව ගන්නා බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි.

අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

5 ශිෂ්‍යත්ව ලබාදෙන ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීම ගැන තීරණය කැබිනට්ටුවට

Mohamed Dilsad

ගෝඨාභය රාජපක්ෂ අවලංගු කාසියක් – මුජිබර් රහුමාන් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment