ප්‍රමුඛ පුවත 1

රාජිතව අත්අඩංගුවට ගැනීමට නියෝග

(UTV | කොළඹ) – වරෙන්තුවක් ලබාගෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් නීතිපතිවරයා අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.

ඒ, සුදුවෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාරම්පරික දේශීය වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රගමනයට අවශ්‍ය සියලූ පහසුකම් – ජනපති

Mohamed Dilsad

ගැබ්ගෙල පිළිකා වැළැක්වීම සඳහා හියුමන් පැපිලෝමා වෛරස එන්නත අද සිට

Mohamed Dilsad

ආධාර රැගත් චීන නෞකා 3 ක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment