ප්‍රමුඛ පුවත 1

ජනපතිගේ ක්‍රියාකලාපය අනෙකුත් මැති ඇමැතිවරුන්ට ආදර්ශයක් [VIDEO]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ ක්‍රියාකලාපය ආණ්ඩුවේ අනෙකුත් මැති ඇමැතිවරුන්ටද ආදර්ශයක් බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමුවීමට අද පැමිණි අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

Mohamed Dilsad

ජනාධිපති ඝාතනයට අදාල ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් CIDයට අවසර

Mohamed Dilsad

අඹතැන්නේ සිද්ධියට සම්බන්ධ හමුදා කෝප්‍රල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment