ප්‍රමුඛ පුවත 1

කටුනායක ගුවන්තොටුපල අවට රථ වාහන සැලසුමක්

(UTV | කොළඹ) – කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රය සහ ඒ අවට පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා නව රථ වාහන සැලැස්මක් අද (23) සිට ක්‍රියාත්මක  කර ඇති බව එහි කළමනාකරණ ප්‍රධානී එච්.එස්. හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා පොලීසිය සහ ආරක්ෂක අංශ සමඟ එකතුව මෙම නව සැලැස්ම ක්‍රියාත්මක කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර වෛද්‍යවරුන් අදත් වර්ජනයේ

Mohamed Dilsad

විරෝධතාවක් නිසා ගාලු මුවදොර පිවිසුම් මාර්ගය වසා දමයි.

Mohamed Dilsad

මාධ්‍යවේදී මහේෂ් නිස්සංක බන්ධනාගාරයට(UPDATE)

Mohamed Dilsad

Leave a Comment