ප්‍රමුඛ පුවත 1

ඉදිරි පැය 24 ගැන විශේෂ දැනුම් දීමක්

 

(UTV | කොළඹ) – උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට සහ පොළොන්නරුව හා ත්‍රිකුණාමාලය දිස්ත්‍රික්කවලට ඉදිරිපැය 24 තුළ මිලිමීටර් 100කට වැඩි වර්ෂාවක් අපේක්ෂා කෙරෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ පහක් සිදු වී ඇති බව ද එම මධ්‍යස්ථානය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජන බලයෙන් උණුසුම් වූ පාර්ලිමේන්තුව කල් තැබේ

Mohamed Dilsad

නව අගමැති ජාතිය ඇමතීමට සුදානම්

Mohamed Dilsad

අඹගහවෙල ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරින් මිය ගිය ගණන ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment