ප්‍රමුඛ පුවත 1

පළමු පාර්ලිමේන්තු සැසි වාරයට දින නියම වේ

(UTV | කොළඹ) – අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පැවැත්විණි

ජනවාරි 03 වැනිදා පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු යළි එදින පස්වරු 01 ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

අද පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

කතානයකවරයගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ එම රුස්වීම පැවැත්විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව අමාත්‍ය මණ්ඩලය සඳහා යෝජිත නම් අද පස්වරුවේ ජනපති වෙත…

Mohamed Dilsad

පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනිමේ නිල උත්සවය 17..

Mohamed Dilsad

සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් තවත් රහස් ප්‍රකාශයක්

Mohamed Dilsad

Leave a Comment