ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හරිම සම්බන්ධයෙන් ජනපතිගෙන් ප්‍රකාශයක්

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලබන මාර්තු මස 03 වනදායින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හරින බව අද (20) විදේශීය මාධ්‍ය ආයතනවල වල දේශීය ප‍්‍රවෘත්ති ලේඛකයින් හමුවූ අවස්ථාවේදී ප‍්‍රකාශ කර තිබේ.

ජනාධිපති කාර්යාලයේ අද පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දකුණු කොරියාවේ කොරෝනා රෝගීන් ඉහළට

Mohamed Dilsad

නව රජයෙන් තමාට ලැබුණු ලන්සුව ගැන කියන මන්ත්‍රී රංගේබණ්ඩාර

Mohamed Dilsad

පළාත් පාලන ආයතන 93ක් සඳහා නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment