ප්‍රමුඛ පුවත 1

නව රජයෙන් තමාට ලැබුණු ලන්සුව ගැන කියන මන්ත්‍රී රංගේබණ්ඩාර

(UTV| කොළඹ)  – වත්මන් ආණ්ඩුවට එක්වීම සඳහා තමන්ට ඇමරිකානු ඩොලර් මිලියන 2.8කට ආරාධනා ලැබුනු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

නමුත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රි පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පැවසු අතර තමන්ට මේ පිලිබදව සාක්ෂි සහිත ඔප්පු කළ හැකි බවද සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පාතාල නායකයින්ට ලබාදීමට ගෙන ගිය ජංගම දුරකථන සොයා ගත් නිලධාරීන් ඇගයේ [VIDEO]

Mohamed Dilsad

තවත් නාවිකයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

කැබිනට් මණ්ඩලය ගැන තීරණයක් ගන්න හෙට විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment