ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ රතු එළි

(UTV | කොළඹ) – පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික් 3 කට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළේ නුවරඑළිය / මාතලේ සහ මහනුවර දිස්ත්‍රික් සඳහා එය වලංගු වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

facebook සැබෑවටම පාලනය කල යුතුයි – ඇමති අමරවීර කියයි

Mohamed Dilsad

කමල් ගුණරත්න නව ආරක්ෂ ලේකම් ධූරයට

Mohamed Dilsad

ජයප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment