ප්‍රමුඛ පුවත 1

පා.ම අත්අඩංගුවට ගැනීම ගැන කතානායකගෙන් නිවේදනයක් [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක අත්අඩංගුවට ගැනීමේදී සිදුව ඇති ක්‍රියාවලිය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරිමක් බව පැහැදිලිව පෙනී යන බව කතානායක කාර්යාලය සඳහන් කරයි.

කතානායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන්කර තිබේ.

එසේම මෙම නඩුව පිලිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අද පිටකොට්ටේදී පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාකදුරේ මධුෂ් අත්අඩංගුවට ?

Mohamed Dilsad

දෙවන බස කතා කිරීමට නොහැකිවීම ඛේදවාචකයක් – ඩලස් [VIDEO]

Mohamed Dilsad

අගමැති රනිල් අද (18) ඉන්දීයාවට

Mohamed Dilsad

Leave a Comment