ක්‍රීඩා

ඉන්දීය කොදෙව්ව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අදයි

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (18) විශාකාපට්නම් හිදී පැවැත්විමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 08කින් ජය ගැනිමට ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනු අතර එක්දින තරගාවලිය මේ වන විට 1 – 0 ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සීක්කුගේට සහ අසේල ගුණරත්නට හමුදා උසස්වීම්

Mohamed Dilsad

එංගලන්ත – කොදෙව් තෙවන ටෙස්ට් තරඟය අද

Mohamed Dilsad

දිල්ලි කැපිටල්ස් පිල ජය ගනී

Mohamed Dilsad

Leave a Comment