ක්‍රීඩා

ඉන්දීය කොදෙව්ව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරඟය අදයි

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන එක්දින ක්‍රිකට් තරඟය අද (18) විශාකාපට්නම් හිදී පැවැත්විමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගයෙන් කඩුලු 08කින් ජය ගැනිමට ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුනු අතර එක්දින තරගාවලිය මේ වන විට 1 – 0 ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරියෙන් පසුවෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුවේ සභාපති ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාව බලා පිටත් වේ

Mohamed Dilsad

ටෝකියෝ ඔලිම්පික් ක්‍රිඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලාංකික ක්‍රිඩක ක්‍රිඩිකාවන් ඇගයීමට

Mohamed Dilsad

Leave a Comment