ප්‍රමුඛ පුවත 1

සජින් වාස්ගේ නඩුවක් ජනවාරියට යළි කල් යයි [VIDEO]

(UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ අවධියේ රුපියල් කෝටි 30කට අධික මුදලක් අයථා ලෙස උපයා ගත් බවට චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක් ජනවාරි මස 20 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා අද සිට තැපැල් කාර්යාලයෙන්

Mohamed Dilsad

ශී‍්‍ර ලංකා – දකුණු කොරියානු ජනපතිවරු අතර නිල හමුවට පෙර අනපේක්ෂිත මිත‍්‍රශීලි හමුවක්

Mohamed Dilsad

කැනේඩියානු අග්‍රාමාත්‍යවරයාගෙන් ශ්‍රී ලංකාවට සිහිකැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment