ප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය ගැන රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – පක්ෂයේ තරුණ පෙළ ඉදිරියට ගනිමින් මහ මැතිවරණය සඳහා මුහුණ දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටී.

සිරිකොත පක්ෂ කාර්යාලයේ අද පැවති ජාතික යොවුන් පෙරමුණේ නියෝජිත හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණයෙන් පසු සිරකරුවන් රැසකට පොදු සමාව

Mohamed Dilsad

47වැනි බංග්ලාදේශ ජාතික නිදහස් දිනය සැමරුම වෙළඳ ඇමතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

සංවර්ධනයේ විෂමතාවය දුරලීමට දිවයින පුරා පුළුල් සංවර්ධන සංග‍්‍රාමයක් අරඹන බව ජනපති පවසයි

Mohamed Dilsad

Leave a Comment