ප්‍රමුඛ පුවත 1

මැතිවරණයෙන් පසු සිරකරුවන් රැසකට පොදු සමාව

(UTV | කොළඹ) – බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 දෙනෙකු මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබී ඇති බව බන්ධනාගාර කොමසාරිස් බන්දුල ජයසිංහ මහතා පවසයි

මෙලෙස ජනාධිපති පොදු සමාව දීමටයි පියවර ගෙන ඇත්තේ මීනි මැරුම් / මංකොලල්කෑම් / ස්ත්‍රී දුෂණ ළමා අපචාර / මත්කුඩු ඇතුලු සංවිදානාත්මක අපරාධ ඇතුළු වරද 40කට සම්බන්ධ නොමැති සිරකරුවන්ටයි.

බන්ධනාගාර කොමසාරිස් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන් සඳහා මෙම සහනය ක්‍රියාත්මක වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශාන්ත අන්තෝනි දේවස්ථානයේ ප්‍රහාරකයාගේ සොහොයුරා ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

ස්විස් නිලධාරිනිය මනෝ වෛද්‍ය විශේෂඥයන් පිරිසක් හමුවට

Mohamed Dilsad

සියලුම දේශපාලන පක්ෂ නායකයින් මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment