ප්‍රමුඛ පුවත 1

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට නව එස්.එම්.එස් සේවාවක්

(UTV| කොළඹ) –  ආරක්ෂක අමාත්‍යංශය විසින් ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදීම සදහා නව SMS සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් නිල සහ නිවැරදි තොරතුරු නියමිත වේලාවට මහජනතාවට ලබාගැනීමට එමගින් අවස්ථාව හිමිවන බවත් , ඉදිරියේදී සියලුම දුරකතන ජාලා ආවරණය කරමින් මෙම එස් එම් එස් සේවාව නොමිලේ ලබා දෙන බවත් එම අමාත්‍යංශය නිවේදනය කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදල් කොමිෂන් සභාවේ 2016 වාර්ෂික වාර්තාව ජනපතිට පිළිගන්වයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් මැදිහත්වී මුලතිව්ල කුලාමරිප්පු රක්ෂිතය හෙළි කිරීම නවතයි

Mohamed Dilsad

ටිකට් පතක් ඇත්නම් මගියාට රක්ෂණ වන්දියක්..

Mohamed Dilsad

Leave a Comment