ප්‍රමුඛ පුවත 1

ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවයි

(UTV | කොළඹ) – පමුණුගම, නුගපේ, උස්වැටකෙයියාව, බෝපිටිය, ඇලෙන් එගොඩ සහ සේදවත්ත යන ප්‍රදේශවලට අද (10) පෙරවරු 8.00 සිට පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණයකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගින්නකින් පෑලියගොඩ නිවාස රැසක් විනාශයි

Mohamed Dilsad

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 1.3 ක දායකත්වයක්

Mohamed Dilsad

සාපෙළ විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලය අනිද්දායින් අවසන්

Mohamed Dilsad

Leave a Comment