විදෙස්

ලොව ලාබාලතම අගමැතිවරිය

(UTV | කොළඹ) – ෆින්ලන්තයේ සානා මැරීන් ලොව ලාබාලතම අගමැතිවරිය ලෙස ලබන සතියේ දිවුරුම් දීමට නියමිතව තිබේ.

කාන්තාවන් පස්දෙනෙකු නායකත්වය දෙන පක්ෂ පහකින් සැදුම්ලත් පින්ලන්ත නව ආණ්ඩුවේ අගමැතිවරිය ලෙස ඇය දිවුරුම්දෙනු ලබන්නේ තැපැල් වර්ජනයක් මුල් කරගනිමින් හිටපු අගමැති අන්ටි රින්නේ පසුගියදා ඉල්ලා අස්වීම හේතුවෙනි.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ 39 හැවිරිදි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩන් විසිනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීම හෙට

Editor O

ඕස්ට්‍රේලියානු රජයෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් වාර්තා තබයි

Mohamed Dilsad

Leave a Comment