විදෙස්

වයස්ගතම අගමැති ලෙස මහතීර් මොහොමඩ් වාර්තා තබයි

(UTV|මැලේසියාව) – වසර 60 ක් මලයාසියාව පාලනය කළ පාලක සන්ධානය පරාජයට පත්වෙයි.

ඒ එරට විපක්ෂය පැවති මහ මැතිවරණයෙන් ජය ගැනීම හේතුවෙනි.

ඒ අනුව 92 හැවිරිදි හිටපු අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් මලයාසියානු අග්‍රාමාත්‍ය ධුරයට තේරී පත්විය.

ඔහු ලොව වයස්ගතම අගමැතිවරයා ලෙස වාර්තාවක්ද පිහිටුවා තිබේ.

ඊයේ පැවති ඡන්ද විමසීමේදී මලයාසියානු විපක්ෂයට ආසන 115 ක් හිමිවී ඇත.

රජයක් පිහිටුවීම සඳහා කිසියම් පක්ෂයකට අවශ්‍ය වන්නේ ආසන 112 ක් පමණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලොව පුරා කොරෝනා හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 81,000 ඉක්මවයි

Mohamed Dilsad

ප්‍රංශයෙනුත් කොරෝනා නව වෛරස් ප්‍රභේදය සොයා ගනී

Mohamed Dilsad

මැලේසියාව ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවතට

Mohamed Dilsad

Leave a Comment