ප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්වීම ගැටළුවක් නොවේ [VIDEO]

(UTV | කොළඹ) – ඉදිරි මහා මැතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත්වීම පිළිබඳව කිසිඳු පාර්ශවයක් අභියෝගයට ලක් නොකරනු ඇති බවට තමන් විශ්වාස කරන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.

අද මධ්‍යම පාලාත ආණ්ඩුකාර කාර්යාලයේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ සැකකරුවන් 3ක් අත්අඩංගුවට.

Mohamed Dilsad

පලෙයි වෙඩි තැබීමට සැකකරුවකු අල්ලයි

Mohamed Dilsad

ෆුල් ෆේස් හෙල්මට් වලට නීතිය දැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment