ප්‍රමුඛ පුවත 1

එජාප නායකත්වය ගැන අභ්‍යන්තර සාකච්ඡා

(UTV | කොළඹ) – සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ නායකත්වය ලබාගැනීම පිළිබඳ අභ්‍යන්තර සාකච්ඡා අද සිට ආරම්භ කිරීමට නියමිතය.

පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා පැවසුවේ පක්ෂයේ ඉහළ නායකත්වය සමග මේ පිළිබඳ සාකච්ඡා ආරම්භ කිරීමට සැළසුම් කර ඇති බවයි.

එසේම ඉදිරි මැතිවරණවලට ඉදිරිපත්වී ජයග්‍රහණය කිරීම සඳහා නායකත්වය ඉක්මනින් වෙනස් විය යුතු බවද අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගම්පහ සණස සමිතියේ කළමනාකරු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

Mohamed Dilsad

රට පුර ඇඳිරි නීතිය සඳුදා සිට ඉවතට

Mohamed Dilsad

ඥානසාර හිමියන්ගේ ඇපෑල කල් යයි

Mohamed Dilsad

Leave a Comment