විදෙස්

නවදිල්ලියේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් 43ක් මරුට

 

(UTV | කොළඹ) – අද අලුයම (08) ඉන්දියාවේ නවදිල්ලියේ පිහිටි කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තවත් 20 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

අද අලුයම 5.22 ට පමණ ගින්න වාර්තා විය.
කර්මාන්ත ශාලාව තුළ සිරවී සිටි කිහිප දෙනෙකු රෝහලට ගෙන ගිය පසු මියගිය බව ගිනි නිවීමේ නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත තහවුරු කළේය.

Related posts

බ්‍රිතාන්‍යයට නව විදේශ ලේකම්වරයෙකු පත් කෙරේ

Mohamed Dilsad

ජනපති එම්මානුවෙල් මැක්ක්‍රෝන්ට එරෙහිව විරෝධතාවයක්

Mohamed Dilsad

වෙඩි වැදීමෙන් 500 කට අධික ගණනක් මිය යද්දී මියන්මාර් හමුදා නායකයා සාද පවත්වයි

Mohamed Dilsad

Leave a Comment