විදෙස්

බ්‍රිතාන්‍යයට නව විදේශ ලේකම්වරයෙකු පත් කෙරේ

(UTV|බ්‍රිතාන්‍යය) – බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළ ජෙරමික් හන්ට්, අගමැතිනී තෙරේසා මේ, විසින් පත් කරයි.

ඒ බෝරිස් ජොන්සන්, බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ධුරයෙන් ඊයේ ඉල්ලා අස්වීමෙන් පසු එම ධුරය පුරප්පාඩු වීම හේතුවෙනි.

ජනමත විචාරණයේ ප්‍රතිඵලය අනුව බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් වෙන්වීම ලබන වසරේ මාර්තු 29 වන දා සිදුකිරීමට නියමිතය.

ඉන් අනතුරුව බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය අතර සබදතා පවත්වා ගත යුතු ආකාරය පිළිබද මතභේද හේතුවෙන් මෙලෙස තෙරේසා මේ,ගේ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම ඉල්ලා අස්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

චීනය සමඟ වෙළඳ ගිවිසුමකට එළඹුණොත් කැනඩා ආනයනවලට 100% බදු පනවනවා – ඇමෙරිකා ජනාධිපති

Editor O

බ්‍රසීලයේ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

සෞදි අරාබිය සතු ප්‍රධාන තෙල් ගබඩා පර්යන්ත දෙකකට ඩ්‍රෝන ප්‍රහාර

Mohamed Dilsad

Leave a Comment