ප්‍රමුඛ පුවත 1

විදෙස් ශ්‍රමිකයින්ගේ ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ නව රජය පසුගියදා සිදුකළ බදු සංශෝධනය හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අප්‍රේල් 10 දා සිට විදුලිය කපන්නේ නෑ – විදුලි බල ඇමති කියයි

Mohamed Dilsad

මහරගම මැණික් මංකොල්ලය පිලිබඳ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

තිලිණ බණ්ඩාර එජාපයට

Mohamed Dilsad

Leave a Comment