ප්‍රමුඛ පුවත 1

විදෙස් ශ්‍රමිකයින්ගේ ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ [VIDEO]

(UTV | කොළඹ) – විදේශ රැකියා සඳහා පිටත්වන ශ්‍රමිකයින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලුත් කිරීමේ ගාස්තු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

ඒ නව රජය පසුගියදා සිදුකළ බදු සංශෝධනය හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහින්දට එරෙහි පෙත්සම රනිල් පාර්ශවය ඉල්ලා අස් කරගනී

Mohamed Dilsad

ලලිත් ඇතුලත්මුදලි වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නව පුහුණු ගොඩනැගිල්ල විවෘත කරයි

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

Leave a Comment