ප්‍රමුඛ පුවත 1

වර්ෂාවට හසුවී වල්ලිපුනම් පාලම කැඩී වෙන්වෙයි

 

(UTV | කොළඹ) –  පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේ (ඒ-35) වල්ලිපුනම් කාලි කෝවිල අසල ඉදිකොට තිබූ පාලම වර්ෂාවට හසුවී කඩා ගෙන යාම නිසා එම මාර්ගය කොටස් දෙකකට කැඩීගොස් තිබේ.

මේ හේතුවෙන් පුදුකුඩිඉරිප්පු පරන්තන් මාර්ගයේ  සියළුම ගමනාගමන කටයුතු අඩාල වී ඇත.

කැඩී ගිය පාලමේ කොටසක්වත් සොයා ගැනීමට නොහැකි වී ඇති අතර පාලම කැඩී යාම නිසා මහා මාර්ගය කැබලි දෙකකට වෙන් වී විශාල කොටසක් හිඩැසක් බවට පත් වී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ලංකා ගුරු සංගමයෙන් චෝදනාවක්

Mohamed Dilsad

ප්‍රතික්ෂේප වූවන් තම බලය තහවුරු කරගැනීමට ජාතිවාදය යොදාගන්නවා [VIDEO]

Mohamed Dilsad

අමෙරිකාවේ සිදුවූ වෙඩි තැබීමකින් ලාංකිකයෙක් මියයයි

Mohamed Dilsad

Leave a Comment