ප්‍රමුඛ පුවත 1

සුළු භෝග අපනයන ආනයනය සහ ප්‍රති අපනයනය තහනම්

(UTV | කොළඹ) – නව රජය සුළු අපනයන භෝග ආනයනය සහ ප්‍රති අපනයනය තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට කි්‍රයාත්මක වන පරිදි ගම්මිරිස්, කරුංකා, කුරුඳු, සියඹලා, සාදික්කා, වසාවාසි, කරදමුංගු, ඉඟුරු සහ කරාබුනැටි ආනයනය සහ ප්‍රතිඅපනයනය තහනම් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කළේය.

මීට අමතරව පසුගිය රජය සමයේ මහත් මතභේදයට තුඩු දුන් කසල ආනයනය සහ ප්‍රති අපනයනය ද තහනම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2020 ජනාධිපති අපේක්‍ෂකයා

Mohamed Dilsad

අසත්‍ය ප්‍රචාරවලට නීතිය දැඩි කිරීමට පියවර

Mohamed Dilsad

ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරේ

Mohamed Dilsad

Leave a Comment