Trending News

මීතොටමුල්ලේ විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන අද සිට ඇරඹේ

 (උදයම්,කොළඹ)  – මීතොටමුල්ල කුණු කන්ද නාය ගොස් අදට දින 7ක් ගත වී තිබේ.
එම ප්‍රදේශයේ් සිදු කෙරෙන මෙහෙයුම් කටයුතු අද (20) දිනයේත් ක්‍රියාත්මක බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි.
මෙම සිද්ධියෙන් පවුල් 245ක පුද්ගලයෝ 1059ක් අවතැන්ව සිටිති.
මෙහිදී තුවාල ලැබු 11 දෙනෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර පුද්ගලයින් 08 දෙනෙකු තවමත් අතුරුදන් ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.මේ අතර කසළ කන්ද නායයාම හේතුවෙන් විපතට පත් ජනතාවට නිවාස ලබාදීමේ වැඩසටහන අද සිට ආරම්භ කරන ලෙස ද ජනාධිපතිවරයා අදාළ නිලධාරින්ට එහිදි උපදෙස් ලබා දී තිබේ.

Related posts

P. B. Jayasundara appointed President’s Secretary

Mohamed Dilsad

Iranian boats ‘tried to intercept British tanker’

Mohamed Dilsad

நாடளாவிய ரீதியில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment