ක්‍රීඩා

ලසිත් මාලිංග ඉන්දියාවේදී ඇඟයීමට ලක් වෙයි(වීඩියෝ)

(උදයම්,ඉන්දියාව)  – මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට වසර 10 ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කෙරුණු විශේෂ උත්සවයක් පසුගියදා පැවැත්වුණි.

එම උත්සවයට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිටපු සහ වත්මන් ක්‍රීඩකයෝසක් සහභාගීවී සිටියහ.

IPL තරගාවලියේ ආරම්භයේ සිටම මුම්බායි කණ්ඩායම සමග සිටි සුවිශේෂ ක්‍රීඩකයන් තිදෙනෙක් මෙහිදී ඇගයීම ලක් කෙරුණි.

ඒ අනුව ශ්‍රි ලංකා කණ්ඩායමේ ලසිත් මාලිංග මෙහිදී ඇඟයීමට ලක් විය.

[ot-video][/ot-video]

Related posts

ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ගිනි සිලුව ධාවනය ඇරඹෙයි

Mohamed Dilsad

මීළඟ පාකිස්තානු සංචාරයට ලංකාවෙන් සුවිශේෂී පුද්ගලයෙක්

Mohamed Dilsad

කි‍්‍රකට් විනිසුරුවරුන් 133 දෙනෙකුට උසස්වීම්

Mohamed Dilsad

Leave a Comment