ප්‍රමුඛ පුවත 1

කෝටි තුනකට අධික දුම්වැටි තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(උදයම්,කොළඹ)  – රුපියල් කෝටි තුනකට අධික වටිනාකමින් යුතු දුම්වැටි තොගයක් නීති විරෝධීව මෙරටට රැගෙන ආ විදේශිකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු ගුවන්තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගැනේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චීන ජාතිකයින් දෙදෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකි.

ඩුබායි සහ කුවේට් සිට අද(19) උදෑසන පැමිණ ඇති මොවුන් පිළිබඳ සක සිතු රෙගු නිලධාරීන් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව මෙලෙස අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා සඳහන් කළේය.

Related posts

ගතවූ මාස 10 තුල අල්ලස් කොමිසමට පැමිණිලි 2700 ක්

Mohamed Dilsad

සහල් වර්ග 3ක් සදහා උපරිම මිලක්

Mohamed Dilsad

මැතිවරණ කොමිසමෙන් විශේෂ ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment