ක්‍රීඩා

පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රග්බි තරඟාවලියට ශ්‍රී ලංකාවත් සුදුසුකම් ලබයි

(උදයම්,කොළඹ)  – පොදුරාජ්‍ය මණ්ඩලීය යොවුන් රග්බි තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.

පසුගියදා හොංකොං සහ චීන – තායිපේ රටවල පැවැති වයස අවුරුදු 18න් පහළ සත් සාමාජික ආසියානු කුසලාන රග්බි තරඟ මාලාවේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීමත් සමඟ මෙම සුදුසුකම ලබා ඇත.

තරගාවලිය ලබන ජුලි මස 17 වන දා සිට 23 වන දා දක්වා බහාමාස් හිදී පැවැත්වීමට නියමිතය.

Related posts

ශීී‍්‍ර ලංකා රග්බි කණ්ඩායම පළඟ ශූරතාව දිනා ගනී

Mohamed Dilsad

ජයගත් සිංහයන් ඕස්ට්‍රේලියාවේදී සිංහලෙන් කළ කතාව(වීඩියෝව)

Mohamed Dilsad

විස්සයි විස්ස එංගලන්ත සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment