ප්‍රමුඛ පුවත 1

ලෝක ඒඞ්ස් දිනය අදයි

(UTV | කොළඹ) – ලෝක ඒඞ්ස් දිනය අදට (01) යෙදී තිබේ.

ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පවසන්නේ මව්වරුන්ගෙන් දරුවන්ට ඒඞ්ස් වැළඳීම තුරන් කළ රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කර ඇති බවයි.

ඒඞ්ස් රෝගය 2025 වසරේදී ශී‍්‍ර ලංකාවෙන් තුරන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ බවයි ජාතික ලිංගාශි‍්‍රත රෝග හා ඒඞ්ස් මර්දන වැඩසටහන කියා සිටියේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිරිත දිග ප්‍රදේශයට තවදුරටත් වැසි හා සුළං

Mohamed Dilsad

මෙරට ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් සමරයි

Mohamed Dilsad

වෛද්‍ය රසායනාගාර වෘත්තිකයින්ගේ වාර්ෂික විද්වත් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment