ප්‍රමුඛ පුවත 1

ජනාධිපති සහ ඉන්දීය අග්‍රාමාත්‍ය අතර සාකච්ඡා ඇරඹෙයි [PHOTOS]

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අතර සාකච්ඡාව නවදිල්ලි අගනුවරදී ආරම්භ කෙරුණි.

ජනාධිපතිවරයා පිළිගැනීමේ උත්සවය අද පෙරවරුවේ පැවැතුණි.

ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ එහිදී මෙරට දෙමළ ප්‍රජාවේ අපේක්ෂාවන් සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජූලි 1දා සිට වාහන ආනයනයට තිබිය යුතු දේවල්

Mohamed Dilsad

මන්නාරම් ධීවරයින්ට තිබු තහනම ඉවතට

Mohamed Dilsad

රංජිත් සොයිසාගේ බිරිඳ මහමැතිවරණයට

Mohamed Dilsad

Leave a Comment