ප්‍රමුඛ පුවත 1

ජනපති ගෝඨාභය අද ඉන්දීය අගමැති , ජනපති හමුවෙයි

(UTV | කොළඹ) –  ඉන්දියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එරට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

ජනාධිපතිවරයාව පිළිගැනීමේ උත්සවයක්ද ඉන්දීය ජනාධිපති මන්දිරය වන රාෂ්ට්‍රපති භවන් හිදී පැවැත්වීමට නියමිත අතර , ඉන් අනතුරුව දෙරටේ ජනාධිපතිවරුන් අතර ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ජනාධිපතිවරයා ඊයේ (28) පස්වරුවේ ඉන්දියාවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟා වූ අතර, එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං විසින්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් සභා මැතිවරණය පවත්වනවාද? ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද

Mohamed Dilsad

පාඨලී චම්පික නීතියට අනුව අත්අඩංගුවට ගත් හැටි පොලිසිය කියයි

Mohamed Dilsad

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික පාඩුවක් -හිටපු සභාපතිට චෝදනා

Mohamed Dilsad

Leave a Comment