ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දැනුම්දෙයි

 

(UTV | කොළඹ) –  රාජ්‍ය ආයතන සඳහා පත් කිරීමට සුදුසුකම් ලත් වෘත්තිකයන් පිළිබඳ නිර්දේශ ලබන මස 18 වනදාට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය අදාල කමිටුවට දැනුම් දී තිබේ. 

ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව රාජ්‍ය ආයතන සඳහා සුදුසුකම් සහිත පුද්ගලයන් පත් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට සය දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර , ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිළධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතා එහි ප්‍රධානියායි.

කමිටුවේ සෙසු සාමාජිකයන් වන්නේ සුසන්ත රත්නායක , ආචාර්ය නාලක ගොඩහේවා , ඩයන් ගෝමස් , ආචාර්ය ප්‍රසන්න ගුණසේන සහ ආචාර්ය ජගත් වැල්ලවත්ත යන මහත්වරුන්ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ත්‍රීරෝද රථයෙන් මෝටර් රථයට මාරුවීමට රජයෙන් ලක්ෂ 20ක ණයක්…

Mohamed Dilsad

දුෂණය අවම කිරීමට ශක්තිමත් නිවාරණ ඒකකයක්

Mohamed Dilsad

මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ උණුසුම් තත්වයක්

Mohamed Dilsad

Leave a Comment