ප්‍රමුඛ පුවත 1

නාදුනන මළ සිරුරක් සොයා ගැනේ

 

(UTV | කොළඹ) – නාරාහේන්පිට, උද්‍යාන පාරේදී තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුව පොලීසිය මළ සිරුර සොයාගෙන ඇති බවට වාර්තා වේ.

ඔහු එම ප්‍රදේශයේ මහල් නිවාසයක පදිංචිකරුවෙකු බව සඳහන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

විදුලි සැර වැදීමෙන් පුද්ගලයෙකු

Mohamed Dilsad

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කරමින් ජනපති ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment