ප්‍රමුඛ පුවත 1

බදු රැසක් අහෝසි කිරීමට පියවර [VIDEO]

(UTV | කොළඹ) – ජාතිය ගොඩනැඟීමේ බද්ද, උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු බදු රැසක් අහෝසි කිරීමට අද පැවති, නව රජයේ ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

නව කැබිනට්ටුවේ සම කැබිනට් මාධ්‍ය  ප්‍රකාශවරුන් ලෙස බන්දුල ගුණවර්ධන සහ ර‍මේෂ් පතිරන යන අමාත්‍යවරුන් පත්කර කිරීමටද තීරණය කර කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව කැබිනට් මණ්ඩලයට ජනාධිපතිගෙන් සුබ පැතුම්

Mohamed Dilsad

සරසවි අනධ්‍යන සේවකයින් හෙට වර්ජනයකට සුදානම් වෙයි.

Mohamed Dilsad

සියලුම රජයේ පාසල් 20 වනදා තෙක් වැසේ

Mohamed Dilsad

Leave a Comment