ප්‍රමුඛ පුවත 1

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නවා [VIDEO]

(UTV | කොළඹ) – මත්ද්‍රව්‍ය ජාවාරම මෙරටින් තුරන් කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

අහුංගල්ල පුලිනතලාරාම විහාරස්ථානයේ පැවති පින්කමකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් එජාපයට අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

සියලුම කතෝලික පෞද්ගලික පාසල් යළි දැනුම්දෙන තුරු වසා තබන්න – අගරදගුරුතුමාණන්

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment