ප්‍රමුඛ පුවත 1

එජාප මන්ත්‍රීවරුන් හමුවක් සිරිකොතදී

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද (27) පෙරවරු 11ට සාකච්ඡාවක් සඳහා සිරිකොත පක්ෂ මූලස්ථානයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

පක්ෂය තුළ වර්තමානයේ පවත්නා අර්බුදය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ ජාතික සංවිධායක නවීන් දිසානායක විසින් මෙම කැඳවීම සිදුකර ඇත.

අද පැවැත්වෙන සාකච්ඡාවේදි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිත බව වැඩිදුරටත් වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශේෂ කාලගුණ නිවේදනයක්

Mohamed Dilsad

තවදුරටත් වියළි සහ ශීත කාලගුණ තත්ත්වයක්

Mohamed Dilsad

ඉන්ධන මිල පහළ යාමත් සමඟ බස් ගාස්තු අඩු වෙයිද?

Mohamed Dilsad

Leave a Comment