ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් අද දිවුරුම් දෙයි

 

(UTV | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් නව රජයේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (27) පෙරවරු 10 ට ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය ද දිවුරුම්දීමේ කටයුතුවලින් අනතුරුව සිදුවීමට නියමිතව ඇත.

නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 11.30 ට පැවැත්වීමට නියමිත බවටද වාර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විශ්වාසභංගය ගැන අවසන් තීන්දුව අද

Mohamed Dilsad

ලිංගික අල්ලස් ඉල්ලූ පොලිස් ස්ථානාධිපතිවරයෙකුට වැඩ තහනම්

Mohamed Dilsad

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබදව පෙත්සම අනිද්දා සලකා බැලෙයි [UPDATE]

Mohamed Dilsad

Leave a Comment