ප්‍රමුඛ පුවත 1

අතාවුල්ලා – මනෝගේ සංවාදය පිලිබඳ වාසුදේවගෙන් ප්‍රකාශයක් [VIDEO]

(UTV | කොළඹ) – පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වූ දේශපාලන සංවාදයක් තුලදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එල්.එම්. අතාවුල්ලා සහ හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් අතර ඇතිවූ සංවාදයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර UTV හි පොලිට්‍රික්ස් වැඩසහනට එක්වෙමින් මෙලෙස අදහස් පල කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු අධ්‍යාපන සහ කෘෂිකර්ම අමාත්‍යවරුන්ට ඉල්ලා අස්වන ලෙසට නියෝග

Mohamed Dilsad

මැලේසියානු ගුවන්යානයක කලහකාරී ලෙස හසිරුනු ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට(වීඩියෝව)

Mohamed Dilsad

පාර්ලිමේන්තුවට කඳවු පොලිසියේ අංක තහඩු නොතිබුනේ ඇයි?(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment