ප්‍රමුඛ පුවත 1

බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතුයි [VIDEO]

(UTV | කොළඹ) – රටට වැඩක් කල හැකි උගතුන්, බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට පත්කර යැවිය යුතු බව මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පැපිලියාන සුනේත්‍රාදේවි විහාරස්ථානයට පැමිණි අව්සස්තාවේදී ජනාධිපතිවරයා වෙත අනුශාසනයක් සිදුකරමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එසේම ඊයේ දින ජනාධිපතිවරයා බෙල්ලන්විල විහාරස්ථානය වෙතද පැමිණෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රියානි ජයසිංහ ඝාතනයේ සුලමුල හෙළි වෙයි

Mohamed Dilsad

විදේශ අමාත්‍ය මානව හිමිකම් කවුන්සිලය අමතයි

Mohamed Dilsad

ජනපති හා UN සහ පොදු රද මඩුළු මහ ලේකම්වරු හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment