ප්‍රමුඛ පුවත 1

බලපිටියේ Facebook සාදයක් වටලයි

(UTV | කොළඹ) – අහුංගල්ල, බලපිටිය ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 17 ත් 30 ත් අතර පසුවන කරන්දෙණිය, කොස්ගොඩ, මිටියාගොඩ, බලපිටිය, ගාල්ල සහ පයාගල යන ප්‍රදේශවල පදිංචි පිරිසක් එලෙස අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

ගංජා සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් 13 දෙනෙකු හැර සෙසු පිරිස පොලිස් ඇප මත මුදාහැර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුරුණෑගල එ.ජ.නි.සයේ හිස් වූ මන්ත්‍රීධූරයට ශාන්ත බණ්ඩාරගේ නම යෝජනාවට

Mohamed Dilsad

රථ වාහන දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වී සිටින රියදුරන්ට සහනයක්

Mohamed Dilsad

ශ්‍රී.ලං.නි.පයේ පස්දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරේ

Mohamed Dilsad

Leave a Comment