ප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදා කාර්යාල තුළ ප්‍රදර්ශනය කළ හැක්කේ රාජ්‍ය, හමුදා ලාංඡනයි

(UTV | කොළඹ) – අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝගයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා විසිරී සිටින සියලුම යුද්ධ හමුදා ආයතන තුළ වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරන ලෙස දැනුම් දී තිබේ.

එම නිවේදනය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්, සියලුම යුද්ධ හමුදා ආයතන දැනුවත් කරන ලෙස, යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂකවරයාට උපදෙස් ලබා දී ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පළමූ ආයතන අතර යුද හමුදාව ප්‍රමුඛත්වයක් ගනී.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පේසාලේ මුහුදේදී බීඩි කොළ තොගයක් සොයා ගනී

Mohamed Dilsad

රාජ්‍ය නිලධාරීන්ට වාහන ආනයනයට තීරුබදු සහන වසර 5කට වරක්

Mohamed Dilsad

හම්බන්තොට නගරයේදී පුද්ගලයෙක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment