ප්‍රමුඛ පුවත 1

අගමැති මුදල් අමාත්‍යාංශයේ වැඩ බාර ගනී

 

(UTV | කොළඹ) – අද(25) පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් මුදල් අමාත්‍යධුරයේ වැඩභාර ගැනීමට නියමිතව ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන ,ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ පසුගියදා දිවුරුම් දුන්නේය.

නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් සිය ධුරයන්හි අද රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීගොඩ ප්‍රදේශයේ ෆේස්බුක් සාදයක් වටලයි

Mohamed Dilsad

සේවය හැර ගිය හමුදා සෙබළුන්ට ලබාදුන් පොදු සමා කාලය අද පස්වරුවෙන් අවසන්

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුමට සම්බන්ධ මන්ත්‍රීවරුන්ට සිදුවන දේ…

Mohamed Dilsad

Leave a Comment